ජූනි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජ්‍යාත්‍යන්තර ක්‍රමෝපායන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

    2019 ලෝක සමාජ වැඩ දිනය සැමරීම සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 18 දා පෙ.ව. 9.00 ට කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන ශ්‍රී ලංකා පදනම් ආයතනය දක්වා යාමට සැලසුම් කොට ඇත.

    විදුහල්පතිවරු 59,000 බඳවාගෙන විදුහල්පති දීමනාව රු 750 සිට 6500 දක්වා වැඩි කරමින් රාජ්‍ය සේවකයින් වැඩිම පිරිසක් සිටින අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩි දියුණු කළබව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    වසර 155ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවතුණු බවත් එම තත්ත්වය වෙනස් කර මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya