ප්රවෘත්ති නිවේදනය- තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන් ක්‍රියත්මක කිරීමට යෝජිතව තිබූ අසනීප නිවාඩු වර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය
රැකියා විරහිත තරුණ තරුණියන් සදහා රැකියා අවස්ථා සොයාදීම සම්බන්ධීකරණය කිරීම සදහා රජයේ ආයතන මුල්වීම ඉතා වැදගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා පවසයි.
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ත්‍රිපිටකාභි වන්දනා සතියට සමඟාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවේ ප්‍රතිපාදන මත බද්දෙගම සමෘද්ධි බැංකු සමිති පරිශ්‍රයේ රුපියල් මිලියන 2.5 ක මුදලින් ඉදි කල “සුව බොජුන් හල“ පසුගියදා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්විම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.