ජූනි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව 16 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටාර් ජනරාල් කාර්යාලයේදී ආරම්භ කිරීමට කටයුතු කරයි.

    ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය ජාතිය කිසිවිටෙක කොන්වීමට ඉඩ නොතබන බවත් අපේ  ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට සමත් වූ බවත් අපේ ප්‍රශ්න අපටම විසඳාගන්න අවස්ථාව අප සකස් කර ගත් බවත් අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට  අගතිදායක කිසිදු නීතියක් සම්මත කිරීමට ක්‍රියාකර නැති බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා  පවසයි.

    ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අග්‍රාමාත්‍යතුමා අඬිතාලමක් දමා තිබෙන බවත් දැනුම පදනම් වූ සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක් සැකසීමට කටයුතු කරන බවත් පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2019, කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අද(14) පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya