ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කඩුවෙල, ඉහළ බෝමිරිය,කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ පැවැත්විණි.

    කෘෂි අධිකලාප 23ක් රටපුරා පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයාගමගේ මහතා පවසයි.

    රටට අනාගතයක් උදා කරන ඡන්ද දිනන, රටදිනන, මුළු මහත් සමාජයම දිනන, අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක  මහතා පවසයි.

    උතුර හා නැඟෙනහිර ප්‍රදීපාගාර හයක ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව  වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya