ලෝකය සමඟ ඉදිරියට යාමට අවශ්‍ය නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමේ වගකීම තම රජය බාරගත් බවත් මේ වන විට පුහුණු ගුරුවරු, ගොඩනැගිලි පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂාව, නව තාක්ෂණය, දහතුන් වසරක අධ්‍යාපනය අනිවාර්ය කිරීම වැනි ප්‍රධාන අංගයන් ලබා දෙමින් අනාගත අධ්‍යාපනයේ රාමුව ගොඩ නගා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ඊයේ (08) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වනු ලබන මහනුවර කාන්තා දින සැමරුම් උළෙල මාර්තු 11 දින පෙ.ව 9.00 මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.