ලෝක ග්ලෝකෝමා දිනය නිමිති කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය, විෂන් 2020 වැඩසටහන සහ කොළඹ ජාතික අක්ෂි රෝහල සමඟ එක්ව මෙවරත් ග්ලෝකෝමා සතියක් ප්‍රකාශයට පත් කර ඇත.
මාතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින විගමනික පවුල්වල සමාජ ආර්ථික තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් පවත්වන ලද ගෘහස්ථ ඵලදායිතා තරඟයේ ජයග්‍රාහී පවුල් ඒකක සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
දරුවාගේ විනය පාලනය පාසල තුළින් සිදුවීම අපේ රටේ සම්ප්‍රදායිකව සිදු වූ නමුත් අද මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයේ දී අභියෝගයක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.
අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (12) පාර්ලිමේන්තුවේ දී පැවැවෙයි.