දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ග්‍රාමනිලධාරීන්ට හිමි දීමනා පහසුකම් සළසා තිබෙන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා,පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන පස් අවුරුදු ජාතික සැලැස්ම මේ මස 18 වනදා කොළඹදී එළි දැක්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසයි.
වත්මන් රජය ආර්ථික කළමනාකරණයත් විදෙස් ප්‍රතිපත්ති කළමනාකරණයත් සිදු කර තිබෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මෙවර අයවැය රටේ සංවර්ධන ඉලක්කයන් ඔස්සේ ඉදිරිපත් කළ අයවැයක් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.