ජූනි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තාවකාලිකව අත් හිටවූ පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    ව්‍යවස්ථාදායක මණ්ඩලය මඟින් හිතුමතයේ හෝ පිටස්තරව  කිසිදු නමක් නිර්දේශ නොකළ බවත් ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිතුමා විසින් එවන ලද නම්වලින් සුදුසු නම් තෝරා ගැනීමේ දී කිසිම අකටයුක්තක් අසාධාරණයක් සිදු  නොවූ බවත්මෙහි කිසිදු වරදක් නොපෙනෙන බවත්  ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතා අද (7) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

    පාර්ලිමේන්තු සභාවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර  තාවකාලිකව නතර කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා  පියවර ගත්තේ ය.

    චීනය සංවර්ධනය කරා යන දුම්රියක් නම් එම දුම්රියේ එක් මැදිරියක් ශ්‍රී ලංකාවටද වෙන් කර දීමට චීන රජය කටයුතු කරන බව චීන තානාපති චේන්ග් එක්සිව්යුවෑන් (Cheng Xueyuan) මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (6) මල්වතු සහ අස්ගිරිමහනායක ස්වාමීන් වහන්සේ බැහැදකමින් අදහස් පළ කරමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya