මැයි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මුලික ප්‍රාථමික සෞඛ්‍ය සැළසුම් ජනතාවට සමීපවන අයුරින් තවත් විධිමත්ව ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ඊයේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් ජනතා අයිතියට පත් විය.

    මිලියන 250න් නොනැවතී සේනා දලඹුවන්ගෙන් හානි වූ ගොවිබිම් සදහා වන්දි ලබා දෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා අනුරාධපුර රඹෑව සදමල්ගම ගොවිජනතාව අමතින් පැවැසීය

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ දියත් කෙරෙන ගොවි ජන සහන ණය යෝජනා ක්‍රමය ගැන මෙරට ගොවි ජනතාව දැනුවත් කිරීමේ සමරම්භක උත්සවය අද (28) පෙ.ව.10.00ට දඹුල්ල ,පිරිවෙන්වැව  පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya