මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
ගෝලීයකරණය සමඟ දියුණුවන ආර්ථිකයන් ව්‍යාප්ත වීමට මහත් බාධා ඇති මෙවැනි අවධියක ශ්‍රී ලංකාවේ සමස්ත බදු ප්‍රමාණයෙන් 60%ක උපරිමයක් ලබා දීමට ශ්‍රී ලංකා රේගුවට හැකි වූ බව කෘතඥතා පූර්වකව සදහන් කළ යුතු යැයි මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සුළු පරිමාණ අර්තාපල් ගොවීන් නගා සිටුවීම උදෙසා රජයේ ගොවිපලවල නිෂ්පාධිත අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත බෙදා දෙනු ලැබීය.
පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමේදී ගමේ දිළිඳු පාසල් සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.