මැයි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    බෝනොවන රෝග පාලනය කිරිමේ අරමුණින් මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

    පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් හැකි ඉක්මනින් අදාළ නිතී සංශෝධනය කිරීමට පියවර ගනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ගම්උදාව සංකල්පය යටතේ මඩකලපුව දිස්ත්‍රක්කයේ 161 ආදර්ශ ගම්මානය වන මඩකලපුව දිස්ත්‍රක්කයේ පෝරතිවු පත්තු - තුම්පංකේණි ඉදි වූ ආනන්දපුරම් අද (28) ජනතා අයිතියට පත් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya