මැයි 30, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපති Slim kiisler මහතා ජනපති හමු වෙයි.

    මත්ද්‍රව්‍ය අද රටේ ආර්ථිකයටත්, පවුල් ජීවිතයටත් විශාල තර්ජනයක් බැවින් මත්ද්‍රව්‍ය නිවාරණය රජයේ වැඩසටහනක් වශයෙන් නොසළකා ඒ සඳහා මුළු රටේම ජනතාව එක්විය යුතු යැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

    සේනා දළඹුවා මර්දනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබදව සතිපතා ලිඛිතව අග්‍රාමාත්‍යතුමාට ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාට දැනුම් දීමක් සිදු කර ඇති බව ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති කෘෂි නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පැවසීය.

    තාක්ෂණය පදනම් කරගත් දැනුම් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට විශාල වශයෙන් ඒකාබද්ධවීමට හැකිවන අයුරින් තාක්ෂණ නගර ව්‍යාපෘතිය ආරම්භ කරයි. මෙමගින් නව්‍ය දැනුම හා නවෝත්පාදන ආර්ථික ක්‍රියාවලීන් විධිමත්ව සැලසුම් කිරීමද සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya