මැයි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාල්ල ඇත්කඳුර ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වූ දෙල් සහ කොස් ගෙඩිවල හමු වූ , දළඹු විශේෂය “සේනා “ වර්ගයට අයත් නොවන බවත් එම විශේෂය “ඩයෆනියා කසෝලිස් “(Diaphania Caesolis) වර්ගයට අයත් බවත් දිස්ත්‍රික් කාෂි කර්ම අධ්‍යක්ෂ ජේ පොන්නම්පෙරුමආරච්චි මහත්මිය සඳහන් කර සිටියාය.

    නොර්වේ සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තිරයේ සිදු කළ ගවේෂණයේ වාර්තාව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත ඊයේ ( 28) පිළිගන්වනු ලැබීය.

    ''ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 289ක් වැයකර සුහුරු පන්තිකාමර, පුස්තකාලය සහ ආපනශාලාව වෙනුවෙන් ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගියදා (25) අධ්‍යාපන ගරු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya