ජගත් සාම ක්‍රියාදාමයට එක්ව ජීවිතයෙන් සමුගත් රණවිරුවන් වෙනුවෙන් ජනපති නිකුත් කළ ශෝක පණිවුඩය
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන “ජනපති ප‍්‍රශංසා” සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(28) පෙ.ව 10.00 කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වේ.