මැයි 30, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තනතුරු සඳහා තෝරාගැනීමේ දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සමාජිකයන්ගේ එකඟතාවයෙන් උපරිම විනිවිදභාවයකින් සිදු කරන බවත් අපක්ෂපාතීව කටයුතු කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියකාරකම්  පිළිබඳව පැහදිළි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කතානායක කරූ ජයසූරිය මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මත්ද්‍රව්‍ය නිවරණය පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණය අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ දී ආරම්භ විය.

    ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නුවරඑළිය, ඩයගම - බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්‍රහම් සිංහෝපුරම්” නව ගම්මානය පසුගිය දා ජනතා අයිතියට පත්කරන ලදි.

    ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya