මැයි 29, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීමට සියල්ල සුදානම් බව වි අලේවි මණ්ඩලයේ පොළොන්නරුව කලාපීය සහකාර කළමනාකරු චන්දිම ගුනවර්ධන මහතා පවසයි.

    71 වන ජාතික දින සැමරුමට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ ජාතික පාසල් අතර විවාද තරඟාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය.

    එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුඑවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් (HE Halimah Yacob-) මැතිණිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya