මැයි 29, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී එළඹෙන 04 වන දින උදෑසන අභිමානවත් ලෙස සැමරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අද (23) නිතරඟයෙන් පත් විය.

    මාධ්‍ය නිවේදනය- 71 වැනි ජාතික දින උළෙල 2019

    ජනතාව ණය බරින් මුදවා ගැනීමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රජය හඳුන්වා දුන් බවත් මෙම වැඩසටහන මඟින් ප්‍රථමවරට බැංකු ගමට ගිය බවත් සභානායක, රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya