මැයි 29, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතාවගේ ජීවන තත්වය නංවාලීමේ වැඩසටහන් කොපමණ ආරම්භ කළත් ඒවායේ පසු විපරමක් නොමැති හෙයින් අසාර්ථක වන බවත්, විශේෂයෙන් ජීවනෝපාය ව්‍යාපෘති ආරම්භ කිරිමේදී වෙළදපල ඉල්ලුම සැපැයුම පිළිබද අවධානය යොමු කළයුතු බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.‍ජී.කේ පෙරේරා මහතා පැවසිය.

    සේනා දළඹුවා මර්දනය කිරිම සදහා ගොවින් අධි මාත්‍රාවෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම හේතුවෙන් වගාවට හිතකර විලෝපිතයන් වදවී යාමෙන් වෙනත් රෝග පවා උග්‍රවීමේ අවධානමක් ඇති බව මාතලේ මුලස්ථාන කෘෂිකර්ම උපදේශක අයි.ජී.එම් ජයතිලක මහතා පැවැසීය.

    AIESEC ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ඉසුරු ප්‍රේමතිලක මහතා ඇතුළු නියෝජිතයින් සිවි දෙනෙකු පසුගියදා (22) අරලියගහ මන්දිරයේ දී වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන  අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා හමු විය.

    මහ කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (23) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රු.මි 6100ක මුදලක් වෙන් කිරීමට නියමිත බව අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya