රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) දින සිදු කෙරිණි.
පුංචි දරුවන් ඊතල වගෙයි, නිවරැදි ඉලක්ක වෙත ඔවුන් යොමු කිරීමේ දී දුන්නක් මෙන් නිවරැදිව ක්‍රියාකිරීමේ වගකීම ගුරුවරුන්ටත්, මාපියන්ටත් පැවරෙනවා යැයි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගෙන් 2800ක් පමණ බැතිමතුන් ප්‍රමාණයකට හිමි මී තිබූ හජ් කෝටාව 2019 වර්ෂයේදී මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා අවසර ලබා දීමට සෞදි රජය කටයුතු කරයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකාව පාරිසරික නිර්දේශිත තත්ත්වයන් යටතේ ධීවර අංශයේ අපනයන්ගෙන් හොද නිෂ්පාදනයන් ලබා දෙන බව ඇමරිකාවේ සී ෆුඩ් වොච් වැඩසටහන මගින් නිර්දේශ කර තිබේ.