මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.

    ත්‍රීරෝද රථ රියදුරන් වෘත්තීමය නිපුණ ශිල්පියෙක් බවට පත් කිරීමට, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු කිරීමේ අධිකාරිය මගින් මොබයිල් වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදය හදුන්වා දී තිබේ.

    බලපත්‍ර පදනම මත රජය මගින් ප්‍රදානය කොට ඇති ඉඩම්වල හිමිකරුවන්ට ඒවායේ නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ අරමුණින් රජය මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ ඉදිරි මාස තුන අවසන් වීමට පෙර මහනුවර දිස්ත්‍රික්කය තුළ බලපත්‍ර 5000 කට ආසන්න ප්‍රමාණයක් ලබා දීමට කටයුතු යොදන බව ඉඩම් සහ පාරිලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කොරියාවේ පවතින නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය, දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ දී පැවැත්වුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya