රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සහ රජයේ ප්‍රවාත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා අතර සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවැත්වුණි.
ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේ සංවර්ධන වැඩසටහන් ගාල්ල දිස්ත්‍රික්ක වැඩසටහන් අඛණඩව ක්‍රියාත්මක බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය කියයි.
සේනා දළඹු විශේෂය පාලනය කිරීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් වැඩපිළිවෙලක් යොදා ඇතැයි කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය.එම්.ඩබ්.එම්. විජේකෝන් මහතා පවසයි.