මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019-01-17)

    තම රාජ්‍ය සංචාරයත් සමග නව ප්‍රවේශයක් ලැබුණු පිලිපීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට පිලිපීන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ඉදිරියේ දී එරට රජය ක්‍රියාවට නංවන සියලු වැඩසටහන්වලට පිලිපීන පාර්ලිමේන්තුවේ එකඟතාවය එකහෙළා ප්‍රකාශ කරන බව පිලිපීන කථානායකවරිය සඳහන් කරයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේ තවත් විශේෂ කටයුත්තක් ලෙස පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු කි‍්‍රයාකාරි සැලැස්මකට අත්සන් තැබීම  (18)දින පෙරවරුවේ සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya