මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වන සතුන්ගෙන් සිදුවන බෝග හානිය වලක්වා ගැනීම සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් විද්වත් අධ්‍යයනයක් සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    නිසි ප්‍රමිතියෙන් යුත් “ත්‍රීපෝෂ” දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරිම සදහා අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඌව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 110 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ම`ගින් රු. 7,750,000.00 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

    ඉදි කරමින් පවතින මුලතිව් හා මාන්කුලම් අධිකරණ සංකීර්ණයන්හි ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන්නැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya