මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ කොහේ ජිවත් වුණත් අපි එකම වර්ගයක මිනිසුන් ලෙස ජීවත් විය යුතු බවත් 2015 වසරේ සිට මේ රජය සියලුම ජනතාව ආපදා රක්ෂණයට ලක්කර තිබෙන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

     ජනපතිට ආශිර්වාද පළකරමින් ආගමික වැඩසටහන් රැසක් …
     බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට ජනපතිගෙන් උපහාර …
     ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට …
     දුම්බර මිටියාවත අස්වද්දන කළු ගඟ ජලාශය ජනතා අයිතියට පැවරේ

    මොරගහකන්ද - කථගග ව්‍යාපෘතයෙන් කථගග ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කථගග ජලාශයට නුදුරු ව ඉදි කළ නව ලග්ගල නගරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08)  පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

    “සේනා” දළඹුවා මර්ධනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ මෙම දළඹුවා මර්ධනය සඳහා ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනට භාවිතා කරන “පෙරමෝන් උගුල” හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya