මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයා ද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ ය.

    අමාත්‍ය මණ්ඩල තීරණ -2019-1-7

    පාසල් විෂය නිර්දේශය සදහා නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් පාසල් දරුවන්ට නීති අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් කාරණාවක්ඒ බවත් ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි  තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    “සේනා” නැමැති දළඹු විශේෂය මේවනවිට බඩඉරිඟුවලට පමණක් නොව උක් ඇතුළු තවත් බෝග වර්ග කිහිපයකට හානි කරමින් ව්‍යාප්ත වන බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya