මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුරෙන් හානි වූ ගොවීන්ට සහන ලබාදීමට සූදානම් බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.

    පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ත්‍රෛභාෂා දැනුම ඉහල නැංවීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල ඇතිවිය හැකි සිහින් වැසි හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවන බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමෙහි සඳහන් පාසල් 26 න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන් ම වසා තබන අතර එම පාසල් 2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya