මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) යෙදෙන නත්තල වෙනුවෙන් නිකුත් කර ඇති නත්තල් දින පණිවුඩය.

    අසිරිමත් නත්තල අදයි

    දෙසැම්බර් 25, 2018

    සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදයි.

    ජීවිතයේ උත්තරීතරත්වය පසක් කරන නත්තලේ ගැඹුරු අර්ථය කෙරේ වැඩි අවධානයක් යොමු නොකර, නත්තල තවත් හුදු වත් පිළිවෙතකට හෝ පරිභෝජන උළෙලක තත්ත්වයට පත්කර නොගන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කියා සිටිති.

    විසි හයවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තු අඩු කරන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24) නිවේදනය කළේය. ඒ බස්හිමියන් සමඟ සිය අමාත්‍යාංශයේදී සිදුකළ සාකච්ඡාවකින් පසුවමාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya