මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රාමසේවා වසම් 1000ක ජීවනෝපාය හා යටිතල පහසුකම් රුපියල් ලක්ෂ 10,000කින් බලගන්වන ග්‍රාමශක්ති ජනතා සමිති ප්‍රධාන වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය 80බී, වෑකඩ කිරි ආශ්‍රිත නිෂ්පාදන ග්‍රාම ශක්ති ජනතා සමිතියේදී පැවැත්වේ.

    දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කරන ලදී.

    ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා  (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය.

    රාජ්‍ය මුදල් පිළිබඳ වන අතුරු සම්මත ගිණුම අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya