මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 07 ක් යලි එරටට භාර දීම දෙසැම්බර් 18 දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

    ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ. 

    නාවික හමුදා පිරිමි සහ කාන්තා රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනයට සහ එම දක්ෂතා ඉදිරියට ගෙන යාම සදහා හට්ෂිසන් විදුලි සංදේශ සමාගම විසින් රුපියල් මිලියන 8ක අනුග්‍රාහක දායකත්වයක් අද (19) ශ්‍රී ලංකා හමුදා මූලස්ථානයේදී ලබා දෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya