දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලදී.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (20) දිවුරුම් දුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරය වශයෙන් අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
නව අමාත්‍ය මණ්ඩලය අද (20) ජනධිපති කාර්යාලයේ දී ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.