ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකරිය (NAITA) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ ජාතික නිපුණතා සම්මත (National Competence Standaeds ) (NCS) සැකසීම සිදු කරයි.
පාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
2018 - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර ඇගයීම් කටයුතු 2018.12.23 දින සිට 2019.01.01 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත.
චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා වෙත භාරදීම (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.