මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා හෙට (21) පෙ.ව 9.30ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රාජකාරි ඇරඹීමට නියමිතය.

    තමා විසින් ආරම්භ කළ ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩපිළිවෙල කඩිනමින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතික මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානයක මහතා විදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    රජයේ අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව ඉඩම් හා පර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත  කරුණාතිලක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya