ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මහවැලි නිලධාරින්ට උපදෙස් දෙයි.
පාර්ලිමේන්තුව අද (19) ප.ව. 1.00 රැස් විය. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමරසිරි මහතාගේ මූලාසනයෙන් සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් සිය මතය පැහැදිළි කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ශ්‍රී ලංකාවේ භූගෝලීය නාම ප්රමිතිකරණය කිරීමේ වැඩ සටහනක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට ඇත.