මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2018  වසරේ ඔක්තෝම්බර් මාසයේදී කාර්මික නිෂ්පාදන දර්ශකය 2.8%න් ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    සෞන්දර්ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් (18) ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමා ඉටු කර දුන්නා.

    පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කොට තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විජිත් විජයමුණි සොයිසා මහතා, ඉන්දික බණ්ඩාරනායක මහතා,ලක්ෂ්මන්  සෙනෙවිරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුපක්ෂයේ අසුන් ගත්තේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya