ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවතවනු ලැබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ විවෘත කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් විය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 2019 වර්ෂයේ ජාතික අත්පිටපත් තරඟය සදහා අයදුම්පත් කැදවනු ලබයි.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මගින් ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් මෙවරත් ක්‍රියාත්මකයි.