හම්බන්තොට දිස්ත්‍රක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද අලෙවි ප්‍රදර්ශනයක් 2018.12.09,10,11 යන තෙදින පුරාම අම්බලන්තොට නගරයේ පිහිටි ප්‍රා දේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
අලි මිනිස් ගැටුම උග්‍ර වීමට ප්‍රධානතම ගැටළුවක් වී ඇත්තේ තිරසර සංවර්ධන සංකල්පය පිළිබද නිසි අවබෝධයක් නොමැතිවීම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා පවසයි.
සීඝ්‍රයෙන් අපේ රටේ වැඩිහිටි ජනගහණය වර්ධනය වන බවත් වසර 2030 වන විට සෑම පුරවැසියන් 05 දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වඩා වැඩි අයෙකු වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වයෝවෘද්ධ හා ආබාධිත අයගේ සෞඛ්‍ය රැකවරණය ලබා දීමේ ජාතික වැඩසටහනේ කළමණාකාරිනී, වෛද්‍ය ශිරෝමි මඩුවගේ මහත්මිය පවසයි.
ජාතික හැඳුම්පතට ඇතුළත් කිරීම සඳහා ඡායාරූප ලබා ගැනීමේ දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organazation)ප්‍රමිතියට අනුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.