මැයි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව පොලීසිය විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    රාජ්‍ය ආයතනවල බල ශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවිමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ කෑගලු දිස්ත්‍රික් වැඩ සටහන අද දින (10) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

    අලුත්ගම ඓතිහාසික කන්දේවිහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අපවීම-අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ශෝක පණිවුඩය.

    මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය රටේ, ජාතියේ සහ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් කඩිනමින් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya