මැයි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාල්ල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ඉදි කිරීම් සහ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පසුගිය දා පැවති කෘෂි කමිටුවේදි පෙන්වා දෙනු ලැබීය.

    කුරුණෑගල ගොවීන් 37438 කට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් මිලියන 415.47 ක ප්‍රතිලාභ ගෙවා ඇති බව කෘෂිරක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ යූ. ආර්. ඒ. කේ. සී.කේමරත්න මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටුවේ දි ප්‍රකාශ කළේ ය.

    පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීම් කටයුතු ඊයේ(08) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    ඓතිහාසික කන්දේ විහාර ඉතිහාසයේ ස්වර්ණමය අවධිය හොබවාලු සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ කථතර දිස්ත්‍රික්කයේ හා ඛෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගේෂ්වරාචාර්ය ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූයේ ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya