පාසැල් නිවාඩු සමයේ විනෝද චාරිකාවල යෙදෙන දරුවන්ගේ සහ ජනතාව වෙනුවෙන් විශේෂ සංදර්ශන මාලාවක් පැවැත්වීමට ජාතික සත්වෝද්‍යාන උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් යොදා ඇත
''ආහාර සුරක්ෂිතව පිළිගනිමු.අත් ආවරණය හෝ සුදුසු උපකරණ භාවිතා කරමු''යන මැයෙන් ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් 2018 දෙසැම්බර් 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාගම හා අන්දරගස්යාය ග්‍රාම නිලධාරී වසම් හරහා ඉදිකරමින් යන විදුලි වැට පිළිබදව සොයා බැලීම සදහාත් එම විදුලි වැට ඉදිකිරීමේදී මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සදහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි.
මැදිරිගිරිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් ගොවි ජන අයිතියට