දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන දක්ෂිණ කෘෂි නවෝදය - 2018 නීල හරිත දැක්ම කෘෂිකර්ම, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් 30,දෙසැම්බර් 01 හා 02 දින වල තෙලිජ්ජවිල දිස්ත්‍රික් කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
භාණ්ඩ හා සේවා ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවක් ඇතුළත්ව ජාත්‍යන්තර වෙළෙද ප්‍රදර්ශනයක් යාපනයේ මහ නගර සභා පිටියේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහෝ දින (22) ආරම්භ කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළතේ ප්‍රධාන සංඝ නායක හා පැල්මඩුල්ල රජමහ විහාරයේ විහාරවාසි පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුහ.
ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.