මැයි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වගා සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපයේ වැඩකටයුතු ඊයේ (03) දින ආරම්භ විය.

    කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් පුහුණුව ලබා ගත් ව්‍යවසායකයන්ට අලෙවි සම්බන්ධතා ගොඩා නගා දීමේ අරමුණින් සංවිධානය කළ ගැණුම්කරුවන් සහ විකිණුම්කරුවන් අතර විශේෂ හමුවක් පසුගියදා මහනුවර රැජින හෝටලයේදී පවත්වන ලදී.

    අගමැති ධුරය සහ අමාත්‍ය මණ්ඩලයට කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් හෙට (04) දින ශ්‍රේෂ්ඨධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ ආදරණීය පියාණන් වන අභාවප්‍රාප්ත ඩී.එම්.පී.බි. දසනායක මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya