දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී, විශේෂයෙන් අද සහ හෙට දිනයන් හිදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (18) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වල වීමට ඉඩ නොතබා නිසි සැලසුම් සහ ඉලක්ක ඔස්සේ විධිමත්ව සහ කර්යක්ෂමව එම කටයුතු ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි.
නීත්‍යාණුකූලව විශ්වාසභංගයක් ගෙනැල්ලා සම්මත කරගත්තොත් අපි දීලා යන්න සූදානම්.හැබැයි බලහත්කාරයෙන් මේ ආකාරයෙන් අපහාසාත්මකව සිදු කොළොත් අපව එළවන්න ලෙසිවන්නේ නෑ යැයි'' අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.