පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
රට රකින ජන මහිමය” ජන හමුව අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කතාව (2018-11-05)
රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.