රජයේ සේවකයින් මෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද නව රජය පිළිගෙන තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අතිගරු ජනාධිපතිතුමා බත්තරමුල්ල ජන හමුවේ දී සමනලුන් පිළිබඳ සිදු කළ ප්‍රකාශය කිසි සේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකාශයක් නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
දීපාවලි උත්සවයෙන් පිළිබිඹු වන්නේ හින්දු භක්තිකයන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවත් සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය හා සංහිඳියාව බව දීපාවලි උත්සවයට ශුභාශිංසන පිරිනමමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.