මැයි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දශක කිහිපයක් තිස්සේ විරසකයන් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා, අන්‍යෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් වනු ඇති බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට (06) යෙදී තිබෙන දීපාවලි උළෙල වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩු පක්ෂයේ සංවිධයකවරයකු වූ වත්මන් රජයේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ නව සභානායක ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.

    දරුවන්ගේ අයිතිය පිටරට විකුණා දානවා බලාඉන්න බැරි නිසා  බදු බරින් ජනතාව පීඩාවට පත් කර රට අයුතුලෙස පාලනය කළ නිසා ඉන් ජනතාව මුදවා ගැනීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත ප්‍රකාශ කරයි.

    කුමන ආකාරයේ බලවේග පැමිණියත් කුමන තර්ජන එල්ල කළත් ඉදිරියට තැබූ පය පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya