මැයි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් වශයෙන් වහම ක්‍රියත්මක වන පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පහත දැක්වෙන පත් කිරීම් සිදු කර ඇත.

    ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණ සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් කිරීමේ බලාපොරොත්තුවෙන්.

    2018-10 29 එනම් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට adaderana.lk යන නමින් ප්‍රචාරය කරන ලද කෙටි පණිවුඩය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 34 වැනි සංවත්සර දිනය 2018 ඔක්තෝබර් 19 දින සමාජීය ආගමික සහ කි‍්‍රඩා කටයුතු වලට මුල්තැන දෙමින් සමරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya