මැයි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා  (01) දින පස්වරුවේ විශේෂ දුරකථන සංවාදයකට එක් විය.

    ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2018-10-26 වන දින ගනු ලැබූ ඓතිහාසික දේශපාලනික තීන්දුවට උපහාරය පුද කරමින් මාතලේ, ගිරන්දපිටියේ, කලාශිල්පී ආර්.ජී. පතිරත්න මහතා විසින් නිම කරන ලද කලාත්මක කැටයම් නිර්මාණයක් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසුගිය දා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවිය.

    2018- ඔක්තෝබර් මස 29, 30 හා නොවැම්බර් මස 1, 2,3,5,8,9,10 යන දින වලදී පැවැත්වීමට නියමිතව පැවැති ජාතික පාසල් වල විදුහල්පති තනතුරු සදහා පුරපුපාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව කල් දමා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya