කාන්තාවන් වැඩි වශයෙන් විදේශ ගත වන්නේ ගෘහ සේවය ආශ්‍රිත රැකියාවලට බවත් ඔවුන් කායික,මානසික, හා ලිංගික හිංසනවල ගොදුරුවිමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බැවින් ලංකාවේ කාන්තාවන් ගෘහ සේවය ආශ්‍රිත රැකියාවලට විදේශ ගත විම සීමා කළ යුතු බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථීකාචාර්ය ශාන්ත වන්නිනායක මහතා පවසයි.
සාර්ක් රටවල් නියෝජනය කරමින් පාසල් ශිෂ්‍ය භටයින් 84 දෙනෙකුගෙන් (ශිෂ්‍ය භටයින් 68 / ජ්‍යෙෂ්ඨ නිලධාරින් 16) සමන්විත කණ්ඩායමක් සිය පුහුණු වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර, ඔවුන් අතුරින් ශිෂ්‍ය භටයින් 5 ක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 ක් බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (ඔක්තෝබර් 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 50.0 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි.
රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (ඔක්තෝබර් 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.