මැයි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසර කිහිපයක් පුරා පැවති නියං තත්ත්වය පහව ගොස් රටට වැසි ලැබෙමින් පවතින මෙම අවස්ථාව කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් වීමට ඉතා උචිත අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

    5 වසර ශිෂ්‍යත්වය සමත් ගාලු දිස්ත්‍රික්කයේ දරු දැරියන් ඇගයීමේ උත්සවයක් පසුගියදා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්විණ.

    “දරුවන් සුරකිමු වැඩිහිටියන් නමදිමු” යන තේමාව යටතේ රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන විශ්ව ළමා දිනය සහ වැඩිහිටි දින සැමරුම් උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ රාජිත සේනාරත්න පදනමේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 27 සෙනසුරාදා අද පෙරවරු 10.30 ට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ග්‍රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි හතරක් ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 26 සහ හෙට 27 දෙදින සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya