ජූනි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය (29)දා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය.

    අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම් පද්මසිරි ජයමාන්න මහතා   (31) දින සිය තනතුරේ රාජකාරි ආරම්භ කරනු ලැබුවේය. 

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක්  ඊයේ (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

    දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya